Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
•
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Currents
වෙසෙස්
අදහස්
කතා-බස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි
ඔත්තු
කට කොකියනවට
BoondiLets
විලියම් ශේක්ස්පියර්
[Non Sri Lankan Writer]
පරිවර්තන|
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
52-Secs
(
විලියම් ශේක්ස්පියර්
|
මහේෂි බී. වීරකෝන්
) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි....
[More]
පරිවර්තන|
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
59-Secs
(
විලියම් ශේක්ස්පියර්
|
චින්තා පවිත්‍රානි
) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?
කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,...
[More]
පරිවර්තන|
මා පියඹ.....,
24-Secs
(
විලියම් ශේක්ස්පියර්
|
දමිත් වැලිකල
) මා පියඹ නෙත් සඟළ නොවේ දිවයුරුට සම
පබළ රත තරම් නැත ඇගේ ලවනතෙහි රත...
ඉදින් හිම සුදු වුවත් ඈ ළමැද පඬු පැහැය..,
මුහුලස ද තත් වැනිය කළු පැහැති සිරස මත
දැක ඇත ද රෝස මල් පැහැය යුතු රතු ද සුදු
එවන් වූ රෝස මල් නොමැති ඈ දෙකොපුල...#RM#...
[More]
රත්තරං ටික|
බෲටස්... සීසර් ගේ අවමඟුලේදී...
1-Mins
(
විලියම් ශේක්ස්පියර්
|
ටෝනි රණසිංහ
) "මගේ කතාව අවසන් වන තුරු ඉවසීමෙන් යුතුව සිටින්න. රෝමවරුනි, රටවැසියනි, මිතුරනි, මගේ පරමාර්ථය කුමක් වී...
[More]
බූන්දි නව ඊමේල් ලිපිනය-
editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(
තාරක වරාපිටිය
) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්...
[More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-]
editorial@boondi.lk
| [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. |
බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
Videos
දෝසි ඉස්කෝලේ- ළමයින්ට හොඳම දේ
කෙටියෙන්|
මොන එල්ලුං ගස් ද?
10-Secs
(
සුරත්
) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්
"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ...
[More]
ඔත්තු|
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
15-Secs
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ...
[More]
ඔත්තු|
අවතාරය- මාර්තු 27
12-Secs
'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික...
[More]
රත්තරං ටික|
ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
1-Mins
(
යෙව්ගිනි යෙව්තුෂෙන්කො
|
ටී. අන්ද්‍රාදි
) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට...
[More]
රත්තරං ටික|
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
2-Mins
ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල...
[More]
ඔත්තු|
"රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26
12-Secs
"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්...
[More]
ඔත්තු|
සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6
7-Secs
සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ...
[More]
ඔත්තු|
මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29
22-Secs
ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ...
[More]
ඔත්තු|
සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06
30-Secs
මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ...
[More]
ඔත්තු|
හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25
10-Secs
හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු...
[More]
වෙනත් සබැඳි |
Green August Rambukkana- Event
Green August- FB Page
ඔත්තු|
ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08
9-Secs
'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,...
[More]
රත්තරං ටික|
චේ [උපුටන දෙකක්]
2-Mins
ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09
...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර...
[More]
ඔත්තු|
'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18
7-Secs
නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස...
[More]
ඔත්තු|
"පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26
24-Secs
එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ...
[More]
ඔත්තු|
මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21
7-Secs
"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම...
[More]
ඔත්තු|
"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09
10-Secs
"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-...
[More]
ඔත්තු|
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23
9-Secs
හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්...
[More]
ඔත්තු|
19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27
6-Secs
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,...
[More]
වෙනත් සබැඳි |
19 වන ව්‍යවස්ථා සංශෝධනය- ගැසට් පත්‍රය
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
චිත්‍රකතා
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි වීඩියෝ
මියැසි ඔත්තු
BoondiLets
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
editorial@boondi.lk
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus
·
Facebook