Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
තුෂාරි ප්‍රියංගිකා
[Sri Lankan Writer]
Email- thusharpriyangika@gmail.com
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කවි| ශරදාකාසයේ සඳ දැකීම හෙවත් ආදරයේ සංගායනාව!

34-Secs

(තුෂාරි ප්‍රියංගිකා) මස්තිෂ්කය පුරා දුවන රුධිර ධාතුව
පේ‍්‍රමයෙන් නහවමි
සැවැන්දරා සුවඳැයි සිතා
ලැවැන්ඩර් සුවඳ මුහු කරමි
නැහැපුඬු කිතිකවා හමන
බතලේගොඩ වැව් සුළඟින්... [More]
කවි| හැම බිම් අඟළක් යට ම හුස්ම ගන්නා මිනිසෙකි!

50-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බයාදුම ඇස් අගින් එල්ලුණ
දයාර්ද්‍රම හැඟීමකි වසැංගුව
ලෙන්ගතුකමක් නැති හිම පොදත්
හීතලෙන් පවා හිත මිරිකුව

උනුනුන්ට බෙදාගන්නට තිබුණු හුස්මකි... [More]
කවි| මං ඇහුවම අහක බලන් ඔබ කිව්වෙම දුකක් නෑ කියලා විතරමයි

37-Secs

(තුෂාරි ප්‍රියංගිකා) නොවේ නම් ඔබ ට රිදුමක්
හොරෙන්වත් හිතැතුළේ හැංගිච්ච
කොයිතරන් ඇත් ද හෙවණැළි
ගැහි ගැහී ගණාඳුරෙත් ඇදවෙච්ච

පොල්කිච්චනේ ඇවිත් ඉඳගන්න... [More]
පොත්| ඒ නිද්‍රාවෙහි පසු වන්නේ ඔහුද ඔබද මමද නැතහොත්...?

5-Mins

(තුෂාරි ප්‍රියංගිකා) 2011 දී ප‍්‍රකාශය ට පත් වූ "මේ නිහඬ වෙරළට එන්න", මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය යි. ඉන් වසර... [More]
කවි| මැටි බිත්තියේ ප්‍රේමයක් හෙවත් සදාකාලික පෙම්වතුන්​!​

33-Secs

(තුෂාරි ප්‍රියංගිකා) ප්‍රේමයේ වත්සුණු තැවරුණු උරිස්සේ
සුසුම් තෙත දියවුණා පිනි වැස්සේ
දහඩිය කඳුළු මුසු ජීවිත පියස්සේ
වැහිලිහිණියේ ඇයි උඹ ඔය උළුවස්සේ

"​උණුහුමක් හෙව්වා... [More]
කවි| රටේ අනාගතය රටට නොපෙනීම හෙවත්, කුඩයකට ඇති වගකීම රටකට නැති හැටි.

32-Secs

(තුෂාරි ප්‍රියංගිකා) කුමර පළදනා නැති සුකුමාර පැටවුනේ
ඉපැරණිම ඩෙස් බංකු මත තැබූ ජීවිතේ
වර්ණ දේදුණු සමයි මුතුකුඩ ය ඉහිලුණේ
එක පෙළට හිටි උන්ට හෙවණ සිහිලස වුණේ

සිනිඳු පත් මත අතුල පාටැතිම හීන වේ... [More]
කරන්ට්ස්| සිරියානු කඳුළු හෙවත් කොහෙත් කඳුළු කඳුළු ම ය.

50-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එහෙන් කටුකම්බිය
මෙහෙන් ගල් බැමිය
දෙ පැත්තෙන් තව රකුසු ඇස් උල් ය
උන් උන් ඉරි ගසා ගත්
උන්ගෙ මහ පොළොව ය
"ඉදින් අපි... [More]
කවි| ප්ලම් ගස, ගින්දර සහ පේ‍්‍රමය

47-Secs

(තුෂාරි ප්‍රියංගිකා) මතක ද නෙලුම් පත් මතින් ඇහින්ද පිනි බිංදු
මගෙ ඇස් වලින් හැලුණු බව නොදැන
දිලිහෙන කොට ඉර එළිය එක්ක
ඔබ හිනාවුණු හැටි.
ඒ හිනාවේ නළියන - කඳුළක් උදුර ගෙන
වළාකුළු ඉගිලුණා... [More]
පොත්| "ඇත්තටම එහෙටත් වැහැල තිබුණා...." - සඳුන් ගේ කවි වැස්ස

8-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අනේකවිධ දුක් වේදනා වින්ඳ කවියෙකුට පවතින සමාජ ක‍්‍රමය පිළිබඳව ගැටළු මතු වේ. අවසන ඔහුට ඉතිරි වන්නේ කලකිරීම පමණක්ම විය හැකිය.... [More]
වෙසෙස්| "බැවේරියා" පාසල් ක‍්‍රමවේදය, මොඩලයක් සේ නොව.

10-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අධ්‍යාපන අමාත්‍යංශයේ​ ​දිගුකාලීන සැලසුමක අවධානය සඳහා ය!
අනුමාතෘකාව- වෙනත්, දියුණු අධ්‍යාපන ක‍්‍රමවේද සැසඳීම සහ වඩාත් ක‍්‍රමවත් පිළිවෙල, ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමවේදය... [More]
කවි| යුදෙව් පෙම්වත, මම ඔබේ දමිළ පෙම්වතී

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) අපේ නිජබිම් වල
සරු පසට යට ව ඇත්තේ
සුවහසක් නෑයින්ගේ දිරා නොගිය
ඇට කැබලිති ය
පසට මුහු ව ඇත්තේ
උන්ගේ රුධිරය බව අපි දනිමු... [More]
පොත්| මිත‍්‍රවරුනි, විප්ලවය සිදු නොවේවිද?

6-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අභිනව කාව්‍ය සංග‍්‍රහයක නිරතුරුවම පවත්නේ අනාගතයක අප‍්‍රමාණ වූ බලාපොරොත්තුවකි. කවිය කවියම නොවෙතැයි කියන විටෙක පවා, කවිය කවියම යැයි මට දැන්... [More]
කවි| ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) කිරි ඉද්ද පිපී හිනැහෙන හැටි බලන්න එන්න
නා දල්ල දිගේ බේරෙන පිනිකැට අහුලන්න
සියපතක දිලෙන මුදු ගුණ දෑසක තවරන්න
මගෙ පුංචි දුවේ ගහ කොළ දියවැල් ය බලන්න

නිල් අහස දිගේ පියඹන සියොතුනි මෙහෙ එන්න... [More]
කරන්ට්ස්| FIFA 2014 සහ සමනල් පැටවු

19-Secs

(තුෂාරි ප්‍රියංගිකා) රියෝ දි ජැනෙයිරෝ හි ආකහේ
අඩසඳ පායා තිබිණිදැයි නොදනිමි
රත්හිරු රන්වන් පාටින් දිලිහුණි
කැමරා කාචයක එකම කඳුළක් හෝ නොරැඳී
ගාසාz හි බෝම්බ පිපිරුණි... [More]
කවි| ඔබ යකඩ තුරුපතක්!

20-Secs

(තුෂාරි ප්‍රියංගිකා) නූස් කඳු පෙළින් පායා ඉරක් දිලි දිලී
පතන් බිම් පුරා විහිදන රශ්මි කඳ වෙළී
තණපතින් පවා ඉකියක් හැඬුමකට හැරී
මහපොළොව වගේ නොසැළී ඔබ ඉන්න හැටී

මතක ගිලිහෙනා තුරුවැල අතර පත් වැනී... [More]
කවි| ප්‍රේමයේ අභිමන්

39-Secs

(තුෂාරි ප්‍රියංගිකා) නුඹ නොදුටු එකමෙක නිමේෂය
කල්ප කාලාන්තරයක් බඳුව ගෙවී ගිය මොහොතක
කල්ප කාලාන්තර හත අටක් ගෙවිණි
​කිරි හිනාවක එති එතී ​- ​පැරණි පෙම්​ ​පටලයක හිර වී

එ සඳ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook