Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
උපුල් සේනාධීරිගේ
[Sri Lankan Writer]
Email- upul@nobles.lk
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
කරන්ට්ස්| අක්ෂි රෝහලේදී

30-Secs

(උපුල් සේනාධීරිගේ) මුදුන්පත් පොසොන් සඳ
ගිලිහෙන්න පෙරාතුව
සැත්කමින් ඉවතහළ
මගේ ඇස ගැන නොවේ
හද දවන සෝ තැවුල්
හදවතේ සාක්ෂිය... [More]
කවි| මෙ'මල් කළඹ ම නුඹ සතූ

13-Secs

(උපුල් සේනාධීරිගේ) ඔබෙ අත් පසුරෙහි ම පැන නැඟ
කාලයේ වා රැලි අතර හිඳ
වසන්තය මෙන් ගිමත් කළ විඳ
ඔබේ පාමුල මිය යමි

එකදු කඳුළත් නොහෙළා ම ඔබ... [More]
කවි| නානුඔය දුම්රිය නැවතුමේ දී

19-Secs

(උපුල් සේනාධීරිගේ) සිඳු තරඟ පෙළින් ඔබ
අහස් ගව් සතක් නැග
මොහොතකට නැවතුණෙමි
කඳු මගක නැවතුමෙක

සොවින් බර බිලිඳු වත... [More]
කරන්ට්ස්| වෙඩ්ඩාට වෙඩි තබමි

23-Secs

(උපුල් සේනාධීරිගේ) මේ සීත දුරුත්තට ගිනි තියන
සීතල ම තව තවත් අවුලුවන
පොල් මටුල්ලෙන් පෙරෙන තෙළි දියට
බිඟුන් අවතාර වී නිති පෙරෙන
එතොත් ඔබ අවුළුපත් බුදින්නට
නෙරළු ගස් මණ්ඩියක වාඩිගෙන... [More]
කරන්ට්ස්| මාරාව......

3-Secs

(උපුල් සේනාධීරිගේ) මහරජ.....!
මේ මාරාව හැර
වෙනත් මාරාවෝ වෙද?
එසේ නම්.... එක'දු මාරාවක් නොහැර
සියලු මාරාවෝ සිඳලනු
අරුණාලෝකයට එනු පිණිස
කවි| මරණයේ ශාන්තුවරයානෝ

37-Secs

(උපුල් සේනාධීරිගේ) එකල්හි...
ගිගුම් දුන් අහස අසණි එළි සුවහසක් දැවී
පතිත විය ආලෝක දහරාවක් කවුළුවෙන්
ගලවා එක සැණෙන් විද්‍යුත් හෘද ස්පන්දන
ස්වසන යන්ත්‍රයේ නාලිකා
නැගී සිටියේය ඔහු... [More]
කරන්ට්ස්| මාරියෝ පූසෝ* ඔබට ස්තූතියි

23-Secs

(උපුල් සේනාධීරිගේ) *මාරියෝ පූසෝ ඔබට ස්තූතියි!
(God Father චිත්‍රපටය ඇසුරෙනි)


මරාගනිති ඔවුහු
එකිනෙකා හා ගැටී
නගා ඉලක්කය හිසටම... [More]
කවි| හැටේ වත්තේ කාන්ති

31-Secs

(උපුල් සේනාධීරිගේ) හැට දහකට රැකියා නැතිකොට
උපාධි පත්තරේ විසිකොට
හැටේ වත්තට පැන ආ කාන්ති මං

අම්මා නම් තාමත් තේ පඳුරු යට
වැල් ගොටු කොළ ගලවනව ඇතී... [More]
අදහස්| 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන ගැන වචනයක්

1-Mins

(උපුල් සේනාධීරිගේ) මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බවයි. ගොඩගේ සම්මාන උළෙල ගොඩගේ ආයතනය... [More]
කවි| සුදු රෝස මල (නානා මුෂ්කුරේ නැමැති ග‍්‍රීක මහා ගායිකාව)

26-Secs

(උපුල් සේනාධීරිගේ) ග්‍රීසියෙහි ඇතෑන්ස් හි
තුමුල කොලෝසියමක් මුදුනතින්
පසුබහින දිවයුරුට පිටුපා
ඇරීනා මණඩපයක හිඳ
ඔබ ගී ගයන සඳ
ගලා ඒ බියුගල් කාහළ නද... [More]
කවි| එපියස හැරපියා

32-Secs

(උපුල් සේනාධීරිගේ) නිසල වූ ස්තූපයක් ලෙස නැගුණු
ඕලන්ද මුර පවුර බවුන් වඩනා බඳුය
රැයේ සීතල දෑත් විදාහළ
තුරුලු කරනා විලස අඳුරු මුළු
දිවා කල ඇසුණු දොඩමළු කථා
ඝාණ්ඨා හඬ ද නෙක... [More]
කරන්ට්ස්| අයියේ........!!!

5-Secs

(උපුල් සේනාධීරිගේ) අයියේ..........!!!
මේ ලේ ලකුණු
කඳුළට වඩා ඝනයි

බෝම්බයක යබොර
ඉවසතත්... [More]
කවි| වස් දඬුවක් අතින් ගත් මහල්ලා

34-Secs

(උපුල් සේනාධීරිගේ) එකල්හි විල් දියෙහි
නැගි නෙළඹු පතක් මත
හුදෙකලාව සැතපුනි ඔහු
ලාහිරු බැසගිය අහසක
ලා රත් වෙළපෙති අතර
පාව යති සියොත් රැළ... [More]
කවි| අවන්හල දොර අගුළු ලූ පසු

27-Secs

(උපුල් සේනාධීරිගේ) අඳුරු තිර බිම හෙළා
දොර කවුළු වසා දා
ලංතෑරුමින් නැගුණු එළි නිවා
අවන්හල නිදි පොරෝනයට වැදි

මි බඳුන පසෙක ලා... [More]
කරන්ට්ස්| සියොතුනට යනු පිණිස

23-Secs

(උපුල් සේනාධීරිගේ) සියොතුනට යනු පිණිස
හැර තබමි කවුළු දොර
තවදු මෙහි නාවාට
ඉඳින් කම් නැත සකුණ !

නුඹ අයත් දේශයට... [More]
කරන්ට්ස්| පුරවර හැවිල්ල

29-Secs

(උපුල් සේනාධීරිගේ) අමොරා යගදාව සප්ත මහ මුහුද වෙත
අරුතක් නැතිය හනුමන් කඳුසිරස හිඳ
දිගු කර රාම හී සර අඩියටි අවිය
දිගු කර පන්න පුරවර නිළ මැදුර වෙත

තුඟු සිඳු රළ පෙරලනු ගොඩ බිම වෙතට... [More]
කරන්ට්ස්| පිරිත් එෆ්.එම්

31-Secs

(උපුල් සේනාධීරිගේ) අරුත් පිරුණු කවි බස නම් මට අරහං
අරුත් පිරුණු නෙක පොත් වල පිටු අරහං
සිතන්නට බල කෙරෙන සටහන් මට අරහං
චාලකද පියල් නුඹ දැන් මට අරහං

අලුයමින් නැගෙන දිවයුරු මට අරහං... [More]
කරන්ට්ස්| තිඹිරි යළි වැඩ...!

6-Secs

(උපුල් සේනාධීරිගේ) දැදුරු ඔය දෑල බඳු නිසල
අඳුරු ඔදවත් ගස...
චණ්ඩ සුළඟට පවා නොසල
එද... සියුම් ලපළු පත් හඬවනා
නව කවක හැඩ රැගෙන
මේන්... යළි ඔහු වැඩ
කවි| පියඹනු නොහැකි විහඟ

17-Secs

(උපුල් සේනාධීරිගේ) විනිවිදින ගගනත
අදිටනක් ඇතත් ඌ හට
මුදු වළා පෙති අතර
රිසි ලෙස
නිලන නිල තුලම බොඳවෙන
ලැග සිටියේ ඌ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ආනන්ද
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
ඔත්තු| සීතා රංජනී පිළිබඳ සහෘදමය ඇගයීමක්- සැප්.06

30-Secs

මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස වසර 37කට වැඩි කාලයක් කටයුතු කර ඇති සීතා රංජනීගේ... [More]
ඔත්තු| හරිත අගෝස්තුව- රඹුක්කන- ජුනි 25

10-Secs

හරිත අගෝස්තුවේ තවත් වැඩසටහනක් 2016, ජුනි 25 වන සෙනසුරාදා රඹුක්කන අපේ ගම පරිශ්‍රයේ දී සිදු... [More]
ඔත්තු| ෆ්‍රෙඩී ගමගේට පහර දීම- විශේෂ මාධ්‍ය හමුවක්- ජුනි 08

9-Secs

'මීපුර' කතර්‍ෘ, වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2016,... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
ඔත්තු| 'දෙමළාගේ ප්‍රශ්නය'- ජාතික ගැටලුව පිළිබඳ කතාබහක්- ඔක්. 18

7-Secs

නිර්මාල් රංජිත් දේවසිරිගේ නවතම කෘතිය "දෙමළාගේ ප්‍රශ්නය" පොත පිළිබඳ සංවාදය, 2015 ඔක්තෝම්බර් 18 ඉරිදා, හවස... [More]
ඔත්තු| "පුරවැසි පවුර"- ප්‍රසිද්ධ සංවාදය- ජූලි 26

24-Secs

එළැඹෙන මහ මැතිවරණය නිමිති කොට ගෙන "මහ මැතිවරණය හමුවේ පුරවැසියාගේ වගකීම" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් හොරණ... [More]
ඔත්තු| මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම- ජුනි 21

7-Secs

"මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම" යන මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් 2015 ජුනි 21 ඉරිදා, ප.ව. 2.30ට මතුගම... [More]
ඔත්තු| "ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" කෘතිය එළිදැක්වීම- ජුනි 09

10-Secs

"ජාතීන්ගේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රික විසඳුමක්" නමැති කෘතිය 2015 ජුනි 09 වන දින, ප.ව. 3.00ට, කොළඹ 07-... [More]
ඔත්තු| 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- මැයි 23

9-Secs

හොරණ පුරවැසි පවුර සංවිධානය කරන විවෘත සංවාද පෙලේ දෙවැන්න "19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට- තවදුරටත්... [More]
ඔත්තු| 19 වෙනුවෙන් ජනතා පා ගමන- අප්‍රේල් 27

6-Secs

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිණිස ජනතා පා ගමන අප්‍රේල් 27, පෙ.ව. 10:00ට,... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook